දේශීය පුවත්

මට්ටක්කුලිය සහ ගම්පහ පාසල් අසල සැකකටයුතු වාහන හා පාර්සල් ඇති බව වන කටකතා අසත්‍යයි – යුධ හමුදාව හා පොලීසිය

මට්ටක්කුලිය හා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පාසල් අසළ සැක කටයුතු පාර්සල් හා වාහන ගැවසෙන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවාට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද්ධ හමුදාව සහ පොලීසිය ඉල්ලා සිටිනවා.

එය කිසියම් පිරිසකගේ සංවිධානාත්මක ක්‍රියාවක්දැයි යන්න පිළිබඳ මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top