“ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට සුළු මොහොතකට පෙර නෙළුම් පොකුණ රඟහලේදී ජාතිය හමුවට ඉදිරිපත් කෙරිණි. “ගෝඨාභය – රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලෙස එය නම් කර ඇත.
සම්පූර්ණ ප්‍රකාශනය පහතින් කියවන්න. (රූපය මත ක්ලික්/ටච් කර යටින් එන මෙනුවේ පහළට සළකුණ ක්ලික් කිරීමෙන් ඊළඟ පිටුවට යා හැක)
Gotabaya-Rajapaksa-Manifesto