තාක්ෂණය

ෆේස්බුක් තුළ හැසිරීම පවත්වාගන්නා අයුරු ලාංකික ප්‍රධානියෙකු ප්‍රථමවරට සිංහලෙන් හෙළි කරයි

‍ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින මිත්‍යාමත සහ සත්‍ය තත්වය පිළිබඳවත්, පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමත්, යහපත් ඩිජිටල් පුරවැසියෙකු ලෙස හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් ප්‍රථම වරට සිංහල භාෂාවෙන් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ෆේස්බුක් ආයතයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් කළමණාකාර යසස් විශුද්දි අබේවික්‍රම මහතා සමග නුවන් ලියනගේ මහතා කළ යූටියුබ් සංවාදයක් හරහායි. මෙය ෆේස්බුක් නියෝජිතයෙකු විසින් සිංහල භාෂාවෙන් ලබාදුන් ප්‍රථම සම්මුඛ සාකච්ඡාවද වේ.

එම වීඩියෝව සියළු දෙනා නැරඹිය යුතු බව අප නිර්දේශ කරන්නෙමු.

Rivira FB Group Rivira Youtube
To Top