දේශපාලන

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවයි – පක්ෂ 17ක් සන්ධානයට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ 17ක සහභාගීත්වයෙන් පිහිටුවනු ලබන ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාල ගිවිසුමට අත්සන් තැබීම අද(31දා) පෙරවරුවේ සිදුවිය. ඊට අදාල උත්සවය පදනම් ආයතනයේදී පැවැත්විනි.

ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන සියළු මැතිවරණ සඳහා එම සන්ධානය යටතේ පුටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top