,

ITAK සහය සජිත් ප්‍රේමදාසට – එම්.ඒ.සුමන්තිරන්

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම පක්ෂයේ නියෝජිතයින් ඒකමතිකව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

Rivira Ads