News

විජේදාස රාජපක්ෂට අපහාස කළ නීතිඥවරයා සමාව ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් තම ෆේස්බුක් ගිණුම තුළ පළ කළ සියලු දෑ සාවද්‍ය බවත් ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා බවත් නීතිඥ ප්‍රධාන් ඒ. රණගල මහතා විසින් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කර තිබෙනවා.

මීට පෙර එම සිදුවීම සම්බන්ධයෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් නීතිඥ ප්‍රධාන් ඒ. රණගල මහතාට එන්තරවාසියක් යවා තිබුණි.

ඒ අනුව සමාව ගැනීමත් සමග සිදුවීම සමථයකට පත්ව ඇතැයි වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top