Politics කොළ තොප්පිය විසිකර පොහොට්ටු තොප්පිය දාගනිමින් වසන්ත සේනානායක පොහොට්ටුවේ පොළොන්නරු රැළියට ගොඩවෙයි By News Editor Posted on November 8, 2019 Share Tweet Share Share Email Comments පොළොන්නරුවේ මේ වන විට පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියට වසන්ත සේනානායක මහතා එක් වී තිබෙනවා. ඔහු ප්‍රකාශ කළ පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය හා ග්‍රීන් බ්ලඩ් සංවිධානයද තමන් පොහොට්ටුවේ වේදිකාවට ගෙන ආ බවද ප්‍රකාශ කළා. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you ගෑස් මැයි 26ත් නෑ, 27ත් නෑ, නැවක් එන්නෙත් හෙට තවත් ඉන්ධන නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද සිදුකරයි හදිසි නීතිය අහෝසි වෙයි