ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා.
01. විලී ගමගේ – දකුණු පළාත් ආණ්ඩුකාර
02. ඒ.ජේ.එම්. මුසම්මිල් – වයඹ පළාත් ආණ්ඩුකාර
03. සීතා අරඹෙපොල – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
04. ටිකිරි කොබ්බෑකඩුව – සබරගමුව පළාත් ආණ්ඩුකාර
05. රාජා කොල්ලුරේ – ඌව පළාත් ආණ්ඩුකාර
06. ලලිත් යූ. ගමගේ – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

