විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Post Views: 83