අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විවිධ අමාත්‍යවරුන් භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන මෙලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින්)
