ඉදිරියේදී ගොඩ නගන තම රජයක් යටතේ නීති ගැන නොබලා, පළිගැනීම්වලට ලක්වූ සියළු දෙනාට සහන සළසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා.
බිංගිරියේ පැවති පාක්ෂික හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
තම පාලන කාලයේදී පාක්ෂිකයින්ට සැළකීමට නොහැකි වී සිදුවූ විශාලතම අඩුපාඩුවක් බවද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.