අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්ය හා කර්තව්‍ය රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක වෙත පවරා තිබෙනව. ඒ 2154/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධයෙන් සොයා බැලීමේ, මැදිහත්වීමේ හා සම්බන්ධීකරණය කිරීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍යවරයාට ලැබී ඇත.

අධ්‍යාපන ඇමති ඩලස්, අධ්‍යාපනයේ වගකීම් රැසක් සියඹලාපිටියට පවරයි
