අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබෙනවා.
“සේවය අපකීර්තියට පත්වන දුරකතන සංවාද” හේතුවෙන් මෙලෙස වැඩ තහනමට ලක් වී තිබෙන බවද වාර්තා වේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

