දේශීය පුවත්

රජයේ විධායක නිලධාරීන්ට දෙන්න ගිය රු. 15000ක දීමනාව අත්හිටුවයි

රජයේ විධායක සේවා ඝනයේ නිලධාරීන්ට ජනවාරි 1 දින සිට ලබා දීමට නියමිතව තිබූ රු.15,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 2 රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් මගින් රජයේ සියළු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ප්‍රධානීන්නට දන්වා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top