දේශපාලන

මහා සංඝරත්නය නියාමනය කරන්න මම යන්නෙ නෑ – සජිත් ප්‍රේමදාස

තමන් සැබෑ සිංහල බෞද්ධයෙක් හැටියට සංඝරත්නයට හා චීවරයට ගෞරව කරන බවත් උන්වහන්සේලා කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ තීරණය කිරීමට සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

මහා සංඝරත්නයට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනවාරි 17 දින ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය පාලනය කිරීමට, නියාමනය කිරීමට හෝ උපදෙස් ලබා දීමට ගිහියෙකු හැටියට තමාට අයිතියක් නොමැති බවද, උන්වහන්සේලා කළ යුතු දෑ නොකළ යුතු දෑ පිළිබඳ තහංචි දැමීමට නොහැකි බවද, මහනායකවහන්සේලා ගනු ලබන තීරණවලට ගෞරව කරන බවද විපක්ෂ නායකවරයා කියා සිටියා. එම අදහස් පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top