දේශීය පුවත්

මත්පැන් බලපත් හිමිකරුවන්ගේ සම්පූර්ණ ලේඛණය මෙන්න

ශ්‍රී ලංකාව තුළ මත්පැන් බලපත්‍ර ලබාගෙන සුරාසැල් පවත්වාගෙන යනු ලබන සියළු දෙනාගේ නම් හා ඒවා පවත්වාගෙන යන ස්ථානයන්ගේ ලිපිනයන් ඇතුළත් සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.

ඒ අතර ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් ඇතුළත්ව ඇති අතර ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුම ව්‍යාපාර නාම යටතේ බලපත් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

සැළකිය යුතු ප්‍රමාණයක මත්පැන් බලපත් සංඛ්‍යාවක් කාන්තාවන්ගේ නමින් ලියාපදිංචි කර තිබීම ද විශේෂිත කරුණකි. එමෙන්ම එම ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ මත්පැන් බලපත් 4811ක ප්‍රමාණයක් නිකුත් කර තිබෙන අතර මෙම ලැයිස්තුව 2019 සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා යාවත්කාලීන කර තිබෙන බව සඳහන්.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්.

Bar Lincense Holders 2019 09 List by Rivira Media on Scribd

Rivira FB Group Rivira Youtube
To Top