දේශීය පුවත්

රිෆ්ඛාන් බදුර්දීන් අත්අඩංගුවට

හිටපු කර්මාන්ත හ වාණිජ අමාත්‍ය රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදුර්දීන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදුර්දීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බදුර්දීන්, කොළඹ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top