,
News

තවත් චීන ජාතිකයෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරේ

කොරෝනා-වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතික පුද්ගලයෙකු ජනවාරි 28 වන අඟහරුවාදා පස්වරුවේ අයි.ඩී.එච්. හී පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.

උණ සහ කැස්ස හේතුවෙන් අදාළ චීන ජාතිකයා, රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණි ඇති අතර එහිදී වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඔහුව රෝගලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Rivira Ads
To Top