කොරෝනා-වෛරසය පිළිබඳ හා එම වෛරසයේ පැතිරීම පිළිබඳ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි ප්‍රවීන දේශක තිස්ස ජනනායක පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
එම පැහැදිලි කිරීම තුළ වෛරසය පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් වන අතර එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ඔහු විසින් පැහැදිලි කර තිබෙනවා.
