පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පත් කර තිබෙනවා.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති කටයුතු කළ ආකාරය පිළිබඳ වැඩි සමාජ අවධානයක් යොමු වූ අතර ඔහුගේ ක්‍රියාකලාපය ඇගයීමට ද ලක්වී තිබුණා.
මේ අතර කෝපා කමිටුව හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න නැවත වරක් පත් කර තිබෙනවා.

