රසරැස

ජනයි ප්‍රියයි, ලකයි සිකයි ඇතුළු ජනප්‍රිය යූටියුබ් චැනල්වලට සිදුවූ දේ හෙළිවෙයි

ජනයි ප්‍රියයි, ලකයි සිකයි ඇතුළු ජනප්‍රිය යූටියුබ් චැනල් කිහිපයක්ම හදිසියේ අතුරුදහන් වී තිබුණා. මේ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ ප්‍රබල කතාබහක් ඇති වුනත් ජනප්‍රිය ෆේස්බුක් පිටු කිහිපයකත් එම අතුරුදහන් වීම සම්බන්ධයෙන් එකම ආකාරයේ පෝස්ට් පළ වීමත් සමග මෙය යම් ආකාරයක සැළසුම් සහගත ක්‍රියාවක් බව බොහෝ දෙනාට වටහා ගත්තා.

නමුත් මේ වන විට එම සිදුවීමට අදාළ සම්පූර්ණ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. ඒ ඔවුන්ම සිය යූටියුබ් චැනල් හරහා ඒ බව හෙළිදරව් කර සිටීමෙන්. වෙනස් ප්‍රචාරණ වැඩ පිළිවෙළක කොටසක් ලෙස ඔවුන් එය සිදුකර ඇති බවයි ඉන් කියැවෙන්නේ. එම වීඩියෝ දෙක පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top