කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි කළ ආරාධනයකට අනුව සාර්ක් රටවල රාජ්‍ය නායකයින් විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.
එය සජීවී වීඩියෝ සාකච්ඡාවක් ලෙස දැන් (මාර්තු 15) පැවැත්වෙමින් තිබෙනවා. එහි සජීවී විකාශය පහතින් නරඹන්න.
Post Views: 37