Covid-19

සාර්ක් රාජ්‍ය නායකයින්ගේ සාකච්ඡාව සජීවීව නරඹන්න

කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි කළ ආරාධනයකට අනුව සාර්ක් රටවල රාජ්‍ය නායකයින් විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

එය සජීවී වීඩියෝ සාකච්ඡාවක් ලෙස දැන් (මාර්තු 15) පැවැත්වෙමින් තිබෙනවා. එහි සජීවී විකාශය පහතින් නරඹන්න.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top