පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිසේත් අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා. එය කොමිසම විසින් ගත් තීරණයක් බවද ඔහු සඳහන් කළා.
මාර්තු 19 නාම යෝජනා බාරගැනීමෙන් අනතුරුව පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. කොවිඩ්-19 හේතුවෙන් මැතිවරණ දින දර්ශනයට වූ බලපෑම හේතුවෙන් එම තත්වය උද්ගත වී ඇති බවද ඔහු සඳහන් කළා.
වැඩි විස්තර බලා පොරොත්තු වන්න.

