නාමයෝජනා බාරදුන් ප්‍රධාන දේශපාලන පක්ෂය කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රසිද්ධ කර තිබෙනවා. මාර්තු 19 දහවල් 12 වන විට නාමයෝජනා බාරගැනීම අවසන් උනා. මෙම වාර්තාව එම ලැයිස්තු ලැබෙන පිළිවෙළට යාවත්කාලීන කරනු ලැබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජාතික ලැයිස්තුව මෙසේය.
- මහාචාර්ය පී. එල් පීරිස්
- මොහොමඩ් උවයිස් මොහොමඩ් අලි සබරි
- ගෙවිඳු කුමාරතුංග
- මාපා මුදියන්සේලාගේ තනුජ ධම්මික රත්මලේ
- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
- මහාචාර්ය තිස්ස විතාරණ
- පෙරුමාල් රාජදුරෙයි
- යදාමිණී නරෝදම් රූපසිංහ ගුණවර්ධන
- අජිත් නිවාඩ් කබ්රාල්
- මලා විජේකෝන් දිසානායක
- මොහොමඩ් ෆලීල් මරිජාන් අස්මි
- නිමල් ආර්. රණවක
- ධර්මසේන කලන්සුරිය
- ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
- තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්
- මහාචාර්ය චරිත හේරත්
- දොරෙයිසොමි මාතියුගරාජා
- විජේසේකර ආරච්චිගේ දොන් උපුල් නිශාන්ත
- වෛද්‍ය ජී. වීරසිංහ
- සමරක්කොඩි ජයලත් වසතා සරෝජනී ජයලත්
- විමල් ගීගනගේ
- ජයන්ත වීරසිංහ
- වෛද්‍ය සීතා කුමාරි අරඹෙපොල
- වල්ගම හේමවලුගේ පියදාස
- මහාචාර්ය රංජිත් බණ්ඩාර
- ටිරාන් අලස්
- මොහොමඩ් මුසම්මිල්
- කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා
- හපුතන්ත්‍රී ගමගේ සාගර කාරියවසම්
එක්සත් ජාතික පක්ෂයේ ජතික ලැයිස්තුව මෙසේය.
1. ජෝන් අමරතුංග
2. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු
3. මහාචාර්ය ආශූ මාරසිංහ
4. ජනාධිපති නීතිඥ තිලක් මාරපන
5. ජනාධිපති නීතිඥ දයා පැල්පොල
6. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා
7. ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර
8. සමන් රත්නප්‍රිය
9. සුදත් චන්ද්‍රසේකර
10. අරුණ ෆීලික්ස් පෙරේරා
11. මනෝජ් චමින්ද කුරේ
12. අචිනි ලොකු බණ්ඩාර
13. ශමල් සෙනරත්
14. නීතිඥ අබ්දුල් සප්තාර් මොහොමඩ් මිස්බා
15. ලසන්ත ගුණවර්ධන
16. මහාචාර්ය හේවා වඩුගේ සිරිල්
17. එන්.එස්. වින්ස්ටන් පතිරාජ
18. සුනිල් ද සිල්වා
19. ජයරාජ් චන්ද්‍රසේකර
20. එස්.ඩී. නෙල්සන් ආරියවංශ
21. එන්. විෂ්නුනාත්තන්
22. මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා
23. මහාචාර්ය එම්.ඩී. ප්‍රියශාන්ත ගුණවර්ධන
24. ආචාර්ය මරීනා ආබ්දීන්
25. මහාචාර්ය කෙනඩි ගුණවර්ධන
26. රෝහිත බෝගොල්ලාගම
27. මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
28. ආචාර්ය සිරිම සිරි හපුආරච්චි
29. එස්. ඒ. බී. හේරත්
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මෙසේය.
1. අත්තනායක මුදියන්සේලාගේ කුඩාබන්ඩා තිස්ස අත්තනායක
2. නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු
3. ඉමිතියාස් බාකීර් මාකාර්
4. මාර්ක් සුරේන් ප්‍රනාන්දු
5. අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
6. හෙට්ටි ආරච්චිගේ සුභාෂ් රවී ජයවර්ධන
7. කාරියප්පෙරුම අතුකෝරළගේ දොන් ප්‍රියන්ත සිසිර කුමාර කාරියප්පෙරුම
8. ගුණරත්න වන්නිනායක
9. මොහොමඩ් නිසාම් කාරියප්පර්
10. මයන්ත යස්මන්ත් දිසානායක
11. බලාපුවඩුගේ මහීම් ප්‍රදීප් මෙන්ඩිස්
12. ශිරාල් විරන්ත ලක්තිලක
13. මීගොඩගේ සිරිල් ජෝශප් මෛත්‍රී පෙරේරා
14. ඇන්ටනී ලෝරන්ස්
15. කලන් ආන්ඩි තේවර් කුරුසාමි
16. සෙයියඩ් අම්ජඩ් සාහිර් මව්ලානා
17. මසිහුදීන් නසිමුල්ලාහ්
18. දීනා ශ්‍රියානි පත්මකුලසූරිය
19. ඩයනා ගමගේ
20. ඉනෝකා හර්ෂිණී රත්නසූරිය කීර්තිනන්ද
21. පිටියේ ගෙදර චමීර ඉරෝෂණ පෙරේරා
22. සරත් අර්ල් වික්‍රමසිංහ ගුණසේකර
23. මයිල්වානගම් තිලකරාජා
24. සනුන් සාලි මොහොමඩ් අසාත්
25. අබ්දුල් ලතීෆ් මුහුම්මදු සබීල්
26. අබ්දුල් රහුමාන් මන්සූර්
27. හුසේන් අහමඩ් බහිලා
28. ඉරාන් වික්‍රමරත්න
29. රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මෙසේය.
- බිමල් රත්නායක
- මහාචාර්ය චන්දන අබේරත්න
- ජිනදාස කිතුලගොඩ මහතා
- නීතිඥ ලාල් විජේනායක
- ආචාර්ය හරිනි අමරසූරිය
- නීතිඥ උපුල් කුමරප්පෙරුම
- හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
- හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ පී ඒ ගුණසේකර
- ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
- මහාචාර්ය කුමාර් ඬේවිඞ්
- මහාචාර්ය විජය කුමාර්
- ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
- සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර
- සංගීතඥ නදීක ගුරුගේ
- සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ
- ඉංජිනේරු කුමාර ජයකොඩි
- විශේෂඥ වෛද්‍ය එම් රිස්වි සාලි මහතා
- සෙල්ලයියා සිවලෝගනාදන්
- ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
- මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන
- මහාචාර්ය ජිනසේන හේවගේ
- මහාචාර්ය පේමදාස ජයකොඩි
- මොහොමඞ් මුලාෆර් මොහොමඞ් මුනීර්
- මහාචාර්ය සුසිරිපාල මානවඩු
- චමිලා තුෂාරි
- ගණකාධිකාරී අනුර හෙටිටිගොඩ
- රංගන ශිල්පිනී දීපානී සිල්වා
- නීතිඥ තුවාන් කේ. අසූර් මහතා
- රංගන ශිල්පි ජගත් මනුවර්ණ

