,
Covid-19

අත්‍යවශ්‍ය සේවා බලකායෙන් විශේෂ නිවේදන දෙකක්, ඇමතුම් අංකත් දෙයි

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසු විපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේදී ස්ථාපිත කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම බලකාය පවසන්නේ රජයේ රෝහල්වල සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි. එම නිවේදනය පහතින්.

පහත සඳහන් දුරකථන අංක මිගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ජනතාවට සම්බන්ධ විය හැකි බව එම බලකායේ මාධ්‍ය සම්බන්ධීකරණ ප්‍රධානී මහාචාර්ය චරිත හේරත් පවසයි.

දුරකථන අංක :- 0114354854, 0114733600
සෘජු දුරකථන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204 ෆැක්ස් අංක :- 0112333066, 0114354882
ඊමේල් ලිපිනය ptf@pmoffice.gov.lk

Rivira Ads
To Top