කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය තුන්වැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේ දී අප්‍රේල් 2 පස්වරුවේ සිදුකර තිබේ. සෞඛ්‍ය පියවර අනුගමනය කරමින් දේහය ආදාහනය කර ඇත.
මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකුගේ අවසන් කටයුතු එලෙස සිදුකර තිබේ.
ඡායාරූප – ප්‍රශාන්තන් (ටැමිල්මිරර්)



