,
Covid-19

මිය ගිය තුන්වැනියාගේ දේහයත් ආදාහනය කෙරේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය තුන්වැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේ දී අප්‍රේල් 2 පස්වරුවේ සිදුකර තිබේ. සෞඛ්‍ය පියවර අනුගමනය කරමින් දේහය ආදාහනය කර ඇත.

මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකුගේ අවසන් කටයුතු එලෙස සිදුකර තිබේ.

ඡායාරූප – ප්‍රශාන්තන් (ටැමිල්මිරර්)

Rivira Ads
To Top