අප්‍රේල් 21 සවස 6 වන විට වාර්තා වී තිබූ ආසාදිතයින් 6 දෙනාගෙන් එක් අයෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් බවට මීට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුවද ඔවුන් එය නැවත නිවැරදි කර තිබෙනවා.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ආසාදිතයා වරකාපොළ ප්‍රදේශයෙන් ලෙස නිවැරදි විය යුතු බව ඔවුන් පවසනවා. ඉතිරි ආසාදිතයින් 5 දෙනාම කොළඹ 12 බණ්ඩානායක මාවත ප්‍රදේශයෙන් බවත් ඔවුන් සඳහන් කරයි.

