,
Politics

කුමාර් ගුණරත්නම් සහභාගී වූ ITNහී විකාශය නොවූ සත්‍යාගාරය වැඩසටහන මෙන්න

යහාපාලන රජයේ මුල් සමයේ ස්වාධීන රූපවාහිනිය තුළ විකාශය වූ උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙයවූ “සත්‍යාගාරය” රූපවාහිනී සංවාදයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් සහභාගී වූ සත්‍යාගාරය වැඩසටහන විකාශය වූයේ නැත.

නමුත් 2019 වසරේ නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමෙන් පසු උපුල් ශාන්ත සන්නස්ගල විසින් අදාළ වැඩසටහන තමන්ට අයත් රෝයල් තැප්‍රොබේනියන් නම් යූටියුබ් චැනලයේ පළ කර තිබෙනවා. එම සම්පූර්ණ වැඩසටහන කොටසක් 4කින් පළ කර ඇති අතර ඒවා පහතින් නැරඹිය හැක.

Rivira Ads
To Top