කොවිඩ්-19

තවත් ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගැනේ

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පස්වරු 3 වන විට 592ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා. ඒ අප්‍රේල් 28 දිනය තුළ නව ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර දිනය තුළ 8 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 134 දක්වා ඉහළ ගොස් තිබෙන අතර වෛරසය ආසාදනය වීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top