Covid-19 ඇඳිරි නීතිය කඩ කළ අය ගැන අජිත් රෝහණගෙන් විශේෂ අනාවරණයක් By News Editor Posted on April 29, 2020 Share Tweet Share Share Email Comments දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීති තත්වය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති 41000කට අධික පිරිසෙන් 35000ක්ම මත් ද්‍රව්‍ය හා ආශ්රිත අය බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියා. අප්‍රේල් 29 දින මේ සම්බන්ධයෙන් ඔහු කළ සම්පූර්ණ අනාවරණය පහතින්. Share this:TwitterFacebook Related Items: Share Tweet Share Share Email