News හෙට රාත්‍රී 8 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි April 29, 2020April 29, 2020 Keshala Fernando අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය ලබන මැයි මස 04 වන සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. එයට අදාළ නිවේදනය පහතින් දැක්වේ. Share this:TwitterFacebook