කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණයක්, ආසාධිත කාන්තාවක් මිය යයි

ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාධිත බව තහවුරු වී හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Rivira FB Group Rivira Youtube
To Top