කොවිඩ්-19

සුරාසැල් විවෘත කිරීම ගැන වෛද්‍ය සංගමයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනාවක්

මහජනතාවගේ මල සිරුරු මතින් “ලාභ ඉපයීම” යන මිත්‍යාව ප්‍රචලිත කර ආණ්ඩුව අපහසුතාවට පත් කරමින්, මහජනතාවට සතුරු, පීඩාකාරී ප්‍රතිපත්තියක් කරා රජය පෙළඹවීම සිදු නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැඩිව ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටිනවා.

ඊට අදාළව පර්යේෂණාත්මක සාධක සහිතව වාර්තාවක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top