ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාධිත බව තහවුරු වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 52ක් වු කාන්තාවක් වන අතර ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
