2020 මහමැතිවරණය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඉදිරිපත් කළ පෙත්සම ගැන සමගි ජනබලවේගයෙන් මෝසමක්

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ මහමැතිවරණය ජුනි 20 දින පැවැත්වීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

ඒ අනුව එලෙස ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 11, 13 හෝ 14 යන දිනයන් අතුරින් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් මැයි 08 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top