(RIVIRA.LK, 2020 මැයි 15 පෙරවරු 08.45ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 14 බ්‍රහස්පතින්දා පස්වරු 10.30 වන විට 925ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මැයි 14 දිනය තුළ නව ආසාධිතයින් 10ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 63ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව මැයි 14 පස්වරු 10.30 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 445කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 471ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 108ක් බවද සඳහන් වේ.
තවත් ආසාධිතයින් 63කට සුවය ලැබීමත් සමග ආසාධිතයින්ගෙන් අඩක් පමණ සුව වෙයි – දෛනික වාර්තාව

