(රිවිර.LK, 2020 මැයි 17 පස්වරු 08.20ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාධිතයින් සංඛ්‍යාව මැයි 17 ඉරිදා පස්වරු 08.00 වන විට 964ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 17 දිනය තුළ මෙතෙක් නව ආසාධිතයින් 4ක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් 18ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මැයි 17 පස්වරු 8.00 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 538කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 417ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 209ක් බවද සඳහන් වේ.
- දෛනික වාර්තාව – සියයට 56ක් සුවයි, මිලියනයකට සිදුකළ පිසීආර් ගණන දෙදහස ඉක්මවයි

