(RIVIRA.LK, 2020 මැයි 31 පස්වරු 06.00ට – යාවත්කාලීන කිරීම මැයි 31 පස්වරු 06.44ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 31 ඉරිදා පස්වරු 6.00 වන විට 1,630ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 10ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දිනය තුළ මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 10 දෙනා අතුරින්
විදේශයන් හී සිට පැමිණි – 09
නාවික හමුදා සාමාජිකයින් – 01
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 801කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 10 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 819ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – තවත් 20ක් සුවය ලබයි
