ව්‍යාපාර

මහජන බැංකුවේ වාර්ෂික වාර්තා අගමැතිට පිළිගන්වයි

(RIVIRA.LK, 2020 ජුනි 04 පස්වරු 10.36ට)

මහජන බැංකුවේ 2019 වසරේ ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ අතින් පසුගියදා කොළඹ 07, විජේරාම අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා හා මූල්‍ය ප‍්‍රධානි අසාම් ඒ අහමඩ් යන නිලධාරීන් ද සහභාගි වූහ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top