දේශීය පුවත්

මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය මේ සතිය තුළදී

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය මේ සතිය තුළ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. ජුනි මස 08 වන දින මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම, මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක සම්බන්ධයෙන් ජුනි මස 09 වන දිනයේ දී ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top