Covid-19

උසස් පෙළ සැප්තැම්බර් 07 සිට, ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13

(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 03.05ට)

2020 වසරට අදාළ උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 දින සිට ඔක්තෝබර් 02 දින තෙක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර පැවැත්වීමට සූදානම් කර ඇත්තේ සැප්තැම්බර් 13 දින යි.

සම්බන්ධිත පුවත්

දරුවන් නොමැතිව පාසැල් ආරම්භය ජූනි 29, දරුවන් කැඳවන කාල සටහන මෙන්න

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top