2020 මහමැතිවරණයේ සියලු අපේක්ෂකයින් සහ මනාප අංක මෙතැනින්
(RIVIRA.LK, 2020 ජුනි 09 පස්වරු 04.03ට)
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මැයි 09 දිනැතිව නිකුත් කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.
2197/07 දරන එම ගැසට් නිවේදනයෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රසිද්ධියට පත් කර ඇත.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්.
PG_2020PE_S2020 මහමැතිවරණයේ මනාප අංක by Rivira Media on Scribd