දේශීය පුවත්

තෙවරප්පෙරුමගේ සුව දුක් බලන්න රනිල් යයි

(RIVIRA.LK, 2020 ජුනි 17 පස්වරු 10.27ට)

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හදිසි ශල්‍යකර්මයක් සඳහා ජුනි 15 දින රෝහල් ගත කර තිබුණා.

ඒ අනුව රෝහල් ගතව සිටින පාලිත තෙවරප්පෙරුමගේ සුවදුක් බැලීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජුනි 17 පස්වරුවේ රෝහලට ගොස් තිබෙන අතර එතුමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

සම්බන්ධිත පුවත්

පාලිත තෙවරප්පෙරුමට හදිසි හෘද සැත්කමක්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top