දේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09ක් නියෝජ්‍ය පොලිස්පති ධූරයට

(RIVIRA.LK, 2020 ජුනි 19 පස්වරු 09.07ට)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස උසස් වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top