(RIVIRA.LK, 2020 ජුනි 24 පස්වරු 12.59ට)
ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණ ගණන 100,000ට ආසන්න වෙමින් තිබෙනවා. ජුනි 23 මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ කාලය තුළ සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ගණන 98,634ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා. ඒ හරහා මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 1,991ක් ලෙස සටහන්ව තිබෙනවා.
ජුනි මාසය තුළ සිදුකර ඇති දෛනික පීසීආර් පරීක්ෂණ ගණන මෙසේය.
- ජුනි 01 – 1,066
- ජුනි 02 – 1,783
- ජුනි 03 – 2,086
- ජුනි 04 – 1,890
- ජුනි 05 – 1,816
- ජුනි 06 – 1,243
- ජුනි 07 – 1,718
- ජුනි 08 – 1,766
- ජුනි 09 – 1,579
- ජුනි 10 – 1,433
- ජුනි 11 – 1,677
- ජුනි 12 – 1,390
- ජුනි 13 – 1,165
- ජුනි 14 – 1,116
- ජුනි 15 – 1,651
- ජුනි 16 – 1,276
- ජුනි 17 – 1,381
- ජුනි 18 – 1,374
- ජුනි 19 – 1,495
- ජුනි 20 – 827
- ජුනි 21 – 1,181
- ජුනි 22 – 1,134
- ජුනි 23 – 1,232
මැයි මාසය තුළ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ගණන මෙසේය.

