ආසාදිතයින් ගණන 2042 දක්වා ඉහළට
(RIVIRA.LK, 2020 ජුනි 30 පෙරවරු 07.20ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 29 සඳුදා දින පස්වරු 11.55 වන විට 2,042ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 29 දිනය තුළ නව ආසාදිතයින් පහක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 17ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් පස්දෙනාගෙන්,
- පකිස්ථානයේ සිට පැමිණි 3යි – (දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය)
- බංගලාදේශයේ සිට පැමිණි 02- (නිරෝධායනය මධ්‍යස්ථාන පොම්පේමඩු 1යි, වයික්කාල් 1යි)
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,678කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 353ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – සක්‍රීය ආසාදිතයින් ගණන 348 දක්වා පහළට