2020 මහමැතිවරණය

මැතිවරණ ප්‍රචාරක සීමා 18ක් නිවේදනය කරයි

(RIVIRA.LK, 2020 ජුලි 08 පස්වරු 03.25ට)

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචාරක සීමා පිළිබඳව දැනුවත් කරමින් කරුණු 18 ක් ඇතුළත් වූ නිවේදනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් තිබේ.

ඒ අනුව, මැතිවරණ ප්‍රචාරක සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන ලබන පුද්ගලයින්ට එරෙහිව 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත, පොලිස් ආඥා පනත හා නිරෝධායන පනත අනුව කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

එම නිවේදනයේ ඇතුළත් වන කරුණු 18 කින් යුත් උපදෙස් මාලාව පහත පරිදි වේ.

Rivira FB Group Rivira Youtube
To Top