2020 General Election Results පළමු නිල ඡන්ද ප්රතිඵලය මෙන්න By News Editor Posted on August 6, 2020 Share Tweet Share Share Email Comments (RIVIRA.LK, 2020 අගෝස්තු 06 පස්වරු 01.15ට) 2020 මහමැතිවරණයේ පළමු නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජයග්රහණය කර තිබෙනවා. Share this:TwitterFacebook Related Items:Featured Share Tweet Share Share Email Recommended for you ආණ්ඩුවට සහය දීම යුතුකමක්, සහය දෙන්නේ මේ ප්රශ්නවලට උත්තර ලැබුණම – චම්පික රණවක ශ්රීලනිප රනිල් යටතේ ආණ්ඩුවක් හදන්න සහය දෙයි, අගමැතිට ලිඛිතවම දන්වලා දේපළ හානි වූ මන්ත්රී 74කගේ විස්තර හෙළි කෙරේ