2020 මහමැතිවරණ ප්‍රතිඵල

මාතර, දෙවිනුවර නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP (පොහොට්ටුව) – 40,143
  • SJB (දුරකතනය) – 9,009
  • JJB (මාලිමාව) – 4,196
  • UNP (අලියා) – 517
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 78,573
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 57,165
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 54,977
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 2,188
Rivira FB Group Rivira Youtube
To Top