2020 මහමැතිවරණ ප්‍රතිඵල

ගාල්ල, බෙන්තර-ඇල්පිටිය නිල ඡන්ද ප්‍රතිඵලය

2020 මහමැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා

  • SLPP – 45,117 – 73.24%
  • SJB – 10,464 – 16.99%
  • JJB – 2,753 – 4.47%
  • UNP – 1,353 – 2.20%
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 89,173
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 65,344
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 61,605
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 3,739
Rivira FB Group Rivira Youtube
To Top